1/8
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 0
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 1
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 2
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 3
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 4
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 5
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 6
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 7
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 Icon

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5

Sanhinda Educational Software
Trustable Ranking Iconਭਰੋਸੇਯੋਗ
1K+ਡਾਊਨਲੋਡ
110MBਆਕਾਰ
Android Version Icon4.1.x+
ਐਂਡਰਾਇਡ ਵਰਜਨ
12(31-08-2021)ਤਾਜ਼ਾ ਵਰਜਨ
-
(0 ਸਮੀਖਿਆਵਾਂ)
Age ratingPEGI-3
ਡਾਊਨਲੋਡ ਕਰੋ
ਵੇਰਵਾਸਮੀਖਿਆਵਾਂਵਰਜਨਜਾਣਕਾਰੀ
1/8

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 ਦਾ ਵੇਰਵਾ

මේ ප්‍රශ්න 4500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - ਵਰਜਨ 12

(31-08-2021)
ਹੋਰ ਵਰਜਨ
ਨਵਾਂ ਕੀ ਹੈ?🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

ਅਜੇ ਤੱਕ ਕੋਈ ਸਮੀਖਿਆ ਜਾਂ ਰੇਟਿੰਗ ਨਹੀਂ ਹੈ! ਪਾਓਣ ਲਈ ਕਿਰਪਾ ਕਰਕੇ

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - ਏਪੀਕੇ ਜਾਣਕਾਰੀ

ਏਪੀਕੇ ਵਰਜਨ: 12ਪੈਕੇਜ: com.SanhindaEducationalSoftware.Wibawatha
ਐਂਡਰਾਇਡ ਅਨੁਕੂਲਤਾ: 4.1.x+ (Jelly Bean)
ਡਿਵੈਲਪਰ:Sanhinda Educational Softwareਪਰਾਈਵੇਟ ਨੀਤੀ:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7ਅਧਿਕਾਰ:5
ਨਾਮ: ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5ਆਕਾਰ: 110 MBਡਾਊਨਲੋਡ: 2ਵਰਜਨ : 12ਰਿਲੀਜ਼ ਤਾਰੀਖ: 2021-08-31 16:22:31ਘੱਟੋ ਘੱਟ ਸਕ੍ਰੀਨ: SMALLਸਮਰਥਿਤ ਸੀਪੀਯੂ: armeabi-v7a, arm64-v8a
ਪੈਕੇਜ ਆਈਡੀ: com.SanhindaEducationalSoftware.Wibawathaਐਸਐਚਏ1 ਦਸਤਖਤ: A8:3C:4D:35:C1:C7:E9:F2:E2:E9:5A:38:65:EA:6F:9E:80:63:95:2Fਡਿਵੈਲਪਰ (CN): Androidਸੰਗਠਨ (O): Google Inc.ਸਥਾਨਕ (L): Mountain Viewਦੇਸ਼ (C): USਰਾਜ/ਸ਼ਹਿਰ (ST): Californiaਪੈਕੇਜ ਆਈਡੀ: com.SanhindaEducationalSoftware.Wibawathaਐਸਐਚਏ1 ਦਸਤਖਤ: A8:3C:4D:35:C1:C7:E9:F2:E2:E9:5A:38:65:EA:6F:9E:80:63:95:2Fਡਿਵੈਲਪਰ (CN): Androidਸੰਗਠਨ (O): Google Inc.ਸਥਾਨਕ (L): Mountain Viewਦੇਸ਼ (C): USਰਾਜ/ਸ਼ਹਿਰ (ST): California

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 ਦਾ ਨਵਾਂ ਵਰਜਨ

12Trust Icon Versions
31/8/2021
2 ਡਾਊਨਲੋਡ110 MB ਆਕਾਰ
ਡਾਊਨਲੋਡ ਕਰੋ

ਹੋਰ ਵਰਜਨ

11Trust Icon Versions
27/3/2021
2 ਡਾਊਨਲੋਡ108.5 MB ਆਕਾਰ
ਡਾਊਨਲੋਡ ਕਰੋ
10.0Trust Icon Versions
26/11/2020
2 ਡਾਊਨਲੋਡ85 MB ਆਕਾਰ
ਡਾਊਨਲੋਡ ਕਰੋ
appcoins-gift
Bonus GamesWin even more rewards!
ਹੋਰ
Room Escape: Sinister Tales
Room Escape: Sinister Tales icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Farm Blast - Merge & Pop
Farm Blast - Merge & Pop icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Bead 16 - Sholo Guti, Bead 12
Bead 16 - Sholo Guti, Bead 12 icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Match Puzzle : Tile Connect
Match Puzzle : Tile Connect icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Into the Dead
Into the Dead icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Criminal Files - Special Squad
Criminal Files - Special Squad icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Car Simulator Golf
Car Simulator Golf icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Number Games - 2048 Blocks
Number Games - 2048 Blocks icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Jewels Legend - Match 3 Puzzle
Jewels Legend - Match 3 Puzzle icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Pepi Wonder World: Magic Isle!
Pepi Wonder World: Magic Isle! icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Onet 3D - Classic Match Game
Onet 3D - Classic Match Game icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ
Bubble Pop - 2048 puzzle
Bubble Pop - 2048 puzzle icon
ਡਾਊਨਲੋਡ ਕਰੋ